අප හෝඩිය.com දැයේ දූ දරුවන්ගෙ තක්සලාව වෙත ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. අවුරුදු 9 කට වැඩි පළපුරුද්දක් සහිත, දෙමාපියන්ගේ විශ්වාසය සමඟින් දිවයිනේ වැඩිම කුඩා දරුවන් ප්‍රමාණයකට මූලික ඉංග්‍රීසි සහ මූලික සිංහල ඉගැන්වීමේ පුරෝගාමීත්වය අප හෝඩිය.com ආයතනය විසින් සනිටුහන් කර ඇත.

අප අධ්‍යාපනික පැකේජයේ අවුරුදු 2-8 අතර දරුවන් සඳහා සැකසූ, අයිතම 5 කින් සමන්විත "Little Brain Master" පැකේජයේ විස්තර පහතින් දක්වා ඇත.

අපගේ පළපුරුදු ගුරුභවතුන් විසින් උගන්වා සැකසූ සම්පූර්ණ ඉංග්‍රීසි සහා සිංහල වීඩියෝ පාඩම් මාලාව ඇතුලත් 16 GB Original Pen Drive එක.

මෙය අවුරුදු 2-8 කුඩා දරුවන් සඳහා යෝග්‍ය වන අතර මුල සිට සරලව සහා ඉතා ආකර්ෂණීය ලෙස නිමවූ, පාඩම් Folder ක්‍රමයට වෙන්කොට පවතින, පැය 20 කට වැඩි අන්තර්ගතයක් සහිතයි..

ඉංග්‍රිසී වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය

සිංහල වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය

සාම්පල් වීඩියෝව පහතින්,

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත වටිනා ඉංග්‍රීසි සහා සිංහල පෙරපාසල් පෙරහුරු කට්ටල පොත් 2ක්, ( 2 pre-school worksheet books )

ලැමිනේටඩ් කාඩ් 50 කින් සමන්විත වටිනා, Both Sides ඇතුළත් Flash Card Pack එකක් මෙහි English Alphabet, Shapes, Colors සහා Numbers ඇතුලත් වේ.

පින්තූර 500 කට වැඩි, කපා අලවා ගත හැකි පින්තූර පොතක්. මෙම පින්තූර සිංහල, ඉංග්‍රිසී සහ දෙමළ භාෂාවෙන් නම් කර ඇත.

කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් 250+ කට වැඩියෙන් ඇතුළත් Colorful, Editable, Printable, විද්‍යුත් පොත් ( Ebooks/PDF’s/Worksheets).

මෙම විද්‍යුත් පොත් සමූහය ඉහත කී Pen Drive එකට අතුලත් කර ඇත.

1) වසර 9 ක කාලයක් තුල ඉතා සාර්ථක මඟපෙන්වීමක්, දැයේ දරුවන් වෙත ලබා දීමෙන් 8000 කට වැඩි දෙමාපිය තෘප්තිමත් භාවය සනාථ කරන ප්‍රතිචාර ලබාගෙන තිබීම.

අපගේ දෙමාපිය ප්‍රතිචාර වලින් කොටසක් පහළින් ඇතුලත් වේ.

2) කුඩා දරුවන් සඳහාම ඉගැන්වීමේ කටයුතු සිදුකරන පළපුරුදු ගුරුභවතුන් විසින් නිර්මාණය කර තිබීම.

3) අප විසින් එවන වීඩියෝ පාඩම් මාලාව ඉංග්‍රිසි පැය 10කට වැඩි සහ සිංහල පැය 10කට වැඩි වන අතර HD Quality Graphics ඇතුළත් කොට නිර්මාණය කර ඇත. එය ඇතුලත් කර එවනු ලබන්නෙ වෙළදපලේ ඉහළම තත්වයකින් යුතු Original Pen Drive එකක වීම.

4) මෙය දරුවෙකුට තනිවම නරඹා ඉගෙනගත හැකි පාඩම් මාලාවකි. කැමති කාලයක් නැවත නැවත නරඹා ඉගෙන ගැනීමට හැකවීම නිසා විශාල වටිනාකමික් හිමිව තිබීම.

5) Pen Drive එකක් නිසා Tv, Computer, Laptop, Car Video Player වලට ඇතුලත් කර පහසුවෙන් නැරඹිය හැකි වීම.

6) සෑම පැකේජයක්ම වෙන වෙනම පරීක්ෂා කලපසු ඔබ වෙත එවනු ලබයි. මෙහි ඇතුලත් Pen Drive එක ඇතුලු සියල්ලටම අවුරුදු 2 ක වගකීම් කාලයක් හිමිවේ. මෙම පැකේජය ඔබ මිලදී ගැනීමෙදී අප වෙනුවෙන් තබා ඇති විශ්වාසය එලෙසම සුරැකීමට අපි බැඳි සිටින්නෙමු.

මිළදී ගන්නා අකාරය:-

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට ( Cash on Delivery ක්‍රමයට ) ඔබට මෙය නිවසටම ගෙන්වා ගත හැක. ඉහත විස්තර සැපයූ සම්පුර්ණ පැකේජයේ සමාන්‍ය මිළ රු.4190/- ක් වන අකර විශේෂ මිල අඩුකිරීම යටතේ දැන් ඔබට මෙය රු.3250/- කට මිලදී ගත හැක. ලංකාවේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි නොමිලේ.

මිළදී ගැනීම සඳහා පහත ඇති Whatsapp Number එකට නම, ලිපිනය සහ භාවිතා වන දුරකථන අංක 2 ක් අප වෙත එවන්න. පැය 24ක් ඇතුලත අපගේ ආයතනයෙන් ඔබට දුරකථන ඇමතුමක් ලබා දී ඇණවුම තහවුරු කිරීමෙන් පසුව කුරියර් ආයතනය වෙත භාර දෙනු ලැබේ. (ඔබගේ භාවිතා වන දුරකථන අංකය සහා විස්තර ලබා දීමට කාරුණික වන්න)

අපගේ දුරකථන අංක:

දැනට අපගේ මිලදී ගැනීම්

2500 +

ඉක්මන් කරන්න, තොග සීමිතයි !!! ඔබේ දරුවාගේ මුල් ළමාවිය පෝෂණය කිරීමට අවශ්‍ය හොඳම ආයෝජනය මෙය බවට නොඅනුමානයි.