අප හෝඩිය.com දැයේ දූ දරුවන්ගෙ තක්සලාව වෙත ඔබව සාදරයෙන් පිලිගන්නෙමු. අව්රුදු 9කට වැඩි පළපුරුද්දක් සහිත, දෙමාපියන්ගෙ විශ්වාසය සමඟින් දිවයිනේ වැඩිම කුඩා දරුවන් ප්‍රමාණයකට මූලික ඉංග්‍රිසී සහා මූලික සිංහල ඉගැන්වීමේ පුරෝලාමීත්වය අප හෝඩිය.කොම් ආයතනය විසින් සනිටුහන් කර ඇත.

අප අධ්‍යාපනික පැකේජයේ අවුරුදු 2-8 අතර දරුවන් සඳහා සැකසූ, අයිතම 5කින් සමන්විත " Little Brain Master" පැකේජයේ විස්තර පහතින් දක්වා ඇත.

අපගේ පළපුරුදු ගුරුභවකුන් විසින් උගන්වා සැකසූ සම්පූර්ණ ඉංග්‍රිසී සහා සිංහල වීඩියෝ පාඩම් මාලාව ඇතුලත් 16GB Original Pen Drive එක.

මෙය අවුරුදු 2-8 කුඩා දරුවන් සඳහා යෝග්‍ය වන අතර මුල සිට සරලව සහා ඉතා ආකර්ෂණීය ලෙස නිමවූ, පාඩම් Folder ක්‍රමයට වෙන්කොට පවතින, පැය 20 කට වැඩි අන්තර්ගතයක් සහිතයි..

ඉංග්‍රිසී වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය

සිංහල වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය

සාම්පල් වීඩියෝව පහතින්,

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත වටිනා ඉංග්‍රීසි සහා සිංහල පෙරපාසල් පෙරහුරු කට්ටල පොත් 2ක්, ( 2 pre-school worksheet books )

ලැමිනේටඩ් කාඩ් 50 කින් සමන්විත වටිනා, Both Sides ඇතුළත් Flash Card Pack එකක් මෙහි English Alphabet, Shapes, Colors සහා Numbers ඇතුලත් වේ.

පින්තූර 500කට වැඩි, කපා අලවා ගත හැකි පින්තූර පොතක්. මෙම පින්තූර සිංහල, ඉංග්‍රිසී සහා දෙමළ භාෂාාවන් නම් කර ඇත.

කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් 250+ කට වැඩියෙන් ඇතුළත් Colorful, Editable, Printable, විද්‍යුත් පොත් ( Ebooks/PDF’s/Worksheets).

මෙම විද්‍යුත් පොත් සමූහය ඉහත කී Pen Drive එකට අතුලත් කර ඇත.

1) වසර 9ක කාලයක් තුල ඉතා සාර්ථක මඟපෙන්වීමක්, දැයේ දරුවන් වෙත ලබා දීමෙන් 8000කට වැඩි දෙමාපිය තෘප්තිමත් භාවය සනාථ කරන ප්‍රතිචාර ලබාගෙන තිබීම.

ප්‍රතිචාර වලින් කොටසක් පහළින් ඇතුලත් වේ.

2) කුඩා දරුවන් සඳහාම ඉගැන්වීමේ කටයුතු සිදුකරන පළපුරුදු ගුරුභවතුන් විසින් නිර්මාණය කර තිබීම.

3) අප විසින් එවන වීඩියෝ පාඩම් මාලාව ඉංග්‍රිසි පැය 10කට වැඩි සහ සිංහල පැය 10කට වැඩි වන අතර HD Quality Graphics ඇතුළත් කොට නිර්මාණය කර ඇත. එය ඇතුලත් කර එවනු ලබන්නෙ වෙළඳපගේ ඉහල තත්වයකින් යුතු Original Pen Drive එකක වීම.

4) මෙය දරුවෙකුට තනිවම නරඹා ඉගෙනගත හැකි පාඩම් මාලාවකි. කැමති කාලයක් නැවත නැවත නරඹා ඉගෙන ගැනීමට හැකවීම නිසා විශාල වටිනාකමික් හිමිව තිබීම.

5) Pen Drive එකක් නිසා Tv, Computer, Laptop, Car Video Player වලට ඇතුලත් කර පහසුවෙන් නැරඹියය හැකි වීම.

6) සෑම පැකේජයක්ම වෙනවෙනම පරීක්ෂා කලපසු ඔබ වෙත එවනු ලබයි. මෙහි ඇතුලත් Pen Drive එක ඇතුලු සියල්ලටම අව්රුදු 2ක වගකීම්කාලයක් හිමිවේ. මෙම පැකේජය ඔබ මිලදී ගැනීමෙදී අප වෙනුවෙන් තබා ඇති විශ්වාසය එලෙසම සුරැකීමට අපි බැඳි සිටින්නෙමු.

Please enable JavaScript in your browser to complete this form.

අපගේ දුරකථන අංකය: